තලාවේ දරුණු මාරක අනතුරි මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට [UPDATE]

Report

අද අලුයම අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, තලාව - මොරගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව හතරදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

එසේම පොලිසිය අනතුරින් තුවාල ලැබූවන් තලාව සහ අනුරාධපුර රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන් කළා.

තවද මෙම අනතුරින් මියගිය 04 දෙනාම වෑන් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් බව පොලිසිය වාර්තා කරයි.

..........................................................

තලාවෙත් බිහිසුණු මාරක අනතුරක් - තිදෙනෙක් මරුට සිව් දෙනෙක්ට තුවාල [9.51

කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව, මීරිගම ප්‍රදේශයේදී ලොරියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ අද (25) අළුයම දී බව පොලීසිය සඳහන් කළා.

අනතුරට පත් ලොරි රථය කුරුණෑගල දෙසට ධාවන වී ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වෑන් රථයේ රියදුරු ඇතුලු 06 දෙනෙකු ගමන් කර ඇති බව පවසයි.

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා

අනතුරින් වෑන් රථයේ සිටි රියදුරු ඇතුළව 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එසේම ලොරි රථයේ රියදුරුද ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුලත් කර ඇති බව සඳහන්.

ඒ අනුව අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති

මේ ලග්නවලට අද වස්තු සම්පත් උතුරනවා විතරක් නෙවෙයි මේ දේවල්වලටත් සුබම සුබයි

මේ ලග්නවලට අද වස්තු සම්පත් උතුරනවා විතරක් නෙවෙයි මේ දේවල්වලටත් සුබම සුබයි