හමුදා පාලනය යටතේ රටපුරා සහල් මිල පාලනය ඇරඹෙයි. - හමුදා ලොරිවලින් සහල් ළඟටම ගෙනත් දෙයි.

Report

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම සහ කැකුළු සහල් හිඟය හේතුවෙන් සහල් බෙදා හැරීම සඳහා රජය මැදිහත් වී තිබෙනවා.

ඒ, අනුව සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය වෙළඳසැල් අසලටම සහල් ගෙන ගොස් තොග මිලට බෙදා හැරීමේ වැඩපිළිවෙලක් මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත.

මෙහිදී ආනයනික සුදු සහල් රජය මැදිහත් වී නාවික හමුදා ලොරි රථ මගින් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වෙළඳසැල් අසලටම ප‍්‍රවාහනය කරදෙමින් ඇති අතර නාවික හමුදා ලොරි රථ හරහා මාතර දිස්ත්‍රික්කයේ සියලුමත් නගර වලට මෙම මේ ආකාරයෙන් සහල් ප්‍රවාහනය ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව රුපියල් 205 ක් වන තොග මිදට වෙළඳසැල් වලටම සහල් ගෙනැවිත් දීම මත යම් අඩු මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගීන්ට උදාවී ඇත. 

අගමැතිනි යන්නේ වාහන 3කින්. - පාරවල් 3ක් වහලා ඉඩ දීලා. - සාක්ෂිත් සමඟ හෙළි කරයි.

අගමැතිනි යන්නේ වාහන 3කින්. - පාරවල් 3ක් වහලා ඉඩ දීලා. - සාක්ෂිත් සමඟ හෙළි කරයි.

සභානායක අසුනේ අමුත්තෙක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. - (LIVE VIDEO)

සභානායක අසුනේ අමුත්තෙක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. - (LIVE VIDEO)


You may like this video