විදෙස් රැකියා සදහා යන්නන් ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන දේ..

Sri Lanka
By krishani Dec 10, 2022 04:33 AM GMT
krishani

krishani

Report

විදෙස් රැකියා සඳහා දෛනිකව 850 දෙනෙකු පමණ විදෙස් ගතවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි පුහුණු සහ බදවාගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ මේ වසර තුළ දෙලක්ෂ අනූ දහසකට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha