මෙවර පැවැත්වෙන LPL තරගාවලිය ගැන ක්‍රිකට් ආයතනයෙන් එකවරම විශේෂ නිවේදනයක්.. (නිවේදන)

Report

පස් වන වරට පැවැත්වෙන මෙවර LPL තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙවර පැවැත්වෙන LPL තරගාවලිය ගැන ක්‍රිකට් ආයතනයෙන් එකවරම විශේෂ නිවේදනයක්.. (නිවේදන) | This Years Lpl Tournament Is In July

ඒ එය ලබන ජුලි මාසයේ දී පැවැත්වෙන බව සඳහන් කරමින් ය.

ඒ අනුව එය ජුලි 01 වැනිදා සිට ජුලි 21 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,  

Gallery