තිළිණි ප්‍රියමාලි සමබන්දයෙන් එළියට ආ අලුත්ම බිළ
බිලියන ගණනක මුදල් වංචා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි කුලී පදනම මත සිටි නිවසේ විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබෙනවා.
ඒ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි එම නිවසේ මාස 4කට අදාල හිඟ විදුලි බිල්පත නොපියවීම මතයි.