තිලිණි ප්‍රියමාලිට මාංචු නොදා ප්‍රසිද්ධියේ අරගෙන ආ ඇත්ත හේතුව මෙන්න..(VIDEO)

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Oct 13, 2022 07:50 AM GMT
Aruna

Aruna

Report

බන්ධනාගාරයෙන් විශේෂ ප්‍රකාශයක් රිමාන්ඩ් භාරයේ පසුවනන තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ඊයේ (12) ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය අවස්ථාවේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා නො තිබීම සම්බන්ධයෙන් බොහෝ මාධ්‍යවල වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රධාන පුවත් පත් වෙබ් අඩවියකට අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

එම හෙළිරව්ව පහත විඩියෝවෙන් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now