ගිනස් පොතට එක් වූ අපූරු විවාහය ..

Wedding Brazil Guinness World Records World
By Piyumika Jun 15, 2024 07:14 AM GMT
Piyumika

Piyumika

Report

ලොව මිටිම විවාහක යුවළ ලෙස ගිනස් ලෝක වාර්තාව හිමිකර ගැනීමට බ්‍රසීල ජාතික යුවළක් 2 Paulo Gabriel da Silva Barros 5 Katyucia Lie Hoshino සමත් වී තිබේ .

තවත් හදුනා නොගත් මළ සිරුරක් හමුවේ..

තවත් හදුනා නොගත් මළ සිරුරක් හමුවේ..

ඒ අනුව මෙය ආදරය පිළිබඳ හද උණුසුම් කරවන කතාවක් ඉස්මතු කරන බවයි ගිනස් ලෝක වාර්තා සංවිධානය පෙන්වා දෙන්නේ.

2006 වර්ෂයේදීයි මෙම යුවළ ප්‍රථමවරට මුණගැසී ඇති අතර විවාහයට ප්‍රථම ඔවුන් වසර 15 කට වැඩි කාලයක් ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඉමියුනිග්ලෝබියුලීන් එන්නත ගැන ඇහෙන හිතා ගන්නවත් බැරි විදිහේ තොරතුර..

ඉමියුනිග්ලෝබියුලීන් එන්නත ගැන ඇහෙන හිතා ගන්නවත් බැරි විදිහේ තොරතුර..

ඒ අනුව වයස අවුරුදු 31 සහ 28 වියෙහි පසුවන මෙම යුවළ ලොව මිටිම විවාහක යුවළ බවට ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ගිනස් පොතට එක් වූ අපූරු විවාහය .. | The World S Shortest Married Couple

ගිනස් පොතට එක් වූ අපූරු විවාහය .. | The World S Shortest Married Couple

ගිනස් පොතට එක් වූ අපූරු විවාහය .. | The World S Shortest Married Couple