ඉමියුනිග්ලෝබියුලීන් එන්නත ගැන ඇහෙන හිතා ගන්නවත් බැරි විදිහේ තොරතුර..

Cancer Sri Lanka Immunoglobulins Medicines
By Piyumika Jun 15, 2024 05:01 AM GMT
Piyumika

Piyumika

Report

ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා, එම ඖෂධ මෙරටට ගෙන්වා නැති බවත්, තමන්ටම අයත් කර්මාන්ත ශාලාවක් තුළ දී එම ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් වාර්තා වී තිබේ.

ඇති විය හැකි යුද්ධයක් ගැන භීතිය වැඩි වේ..

ඇති විය හැකි යුද්ධයක් ගැන භීතිය වැඩි වේ..

මේ සම්බන්ධයෙන් තවත් අනාවරණයක් නවතම විගණන වාර්තාවකින් හෙළි වී ඇති බවයි වර්තා වනුයේ .

එහිදී අනාවරණය කරගනු ලැබූයේ අදාල ව්‍යාපාරිකයා මෙම ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කර ඇත්තේ පළතුරු බීම නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර බවයි.

ඉමියුනිග්ලෝබියුලීන් වැනි සංකීර්ණ ඖෂධයක් නිෂ්පාදනය කිරීමට තරම් දියුණු කර්මාන්ත ශාලාවක් රට තුළ නැති බව මීට පෙරද පාර්ශ්ව කිහිපයක් පවසා තිබුණි .ඒ, එය ඉතාම සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියකි.

කඳ සුරිදුගේ වාහනයට හදි කළ විදේශිකයා ඇතුළු ආදිවාසීන් පස්දෙනාට සිදුවූ දේ..

කඳ සුරිදුගේ වාහනයට හදි කළ විදේශිකයා ඇතුළු ආදිවාසීන් පස්දෙනාට සිදුවූ දේ..

කෙසේවෙතත් අදාළ ව්‍යාපාරිකයා විසින් ඉමියුනිග්ලෝබියුලීන් නමැති ප්‍රතිදේශ ඖෂධය මෙන්ම, පිළිකාව සදහා භාවිතා කරන රිටුක්සිමැබ් නමැති ඖෂධයද ඔහුගේ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කර ඇති බවත්, ඒවා කිසිසේත්ම අවශ්‍ය ප්‍රමිතියට නොතිබෙන බවත් වාර්තා වේ.