රහස් ප්‍රදේශය කුඩු සඟවාගත් සලිඳුගේ "පැට්ටා" හසු වෙයි. - දරුණු ගණයේ බල්ලෝ ආරක්ෂාවට දාගෙන. - (VIDEO)

Sri Lanka Police Drugs
By Wayomi Feb 19, 2024 09:24 AM GMT
Wayomi

Wayomi

Report

"පැට්ටා " නම් කාන්තාව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම අවස්ථාවේදී ඇය රහස් ප්‍රදේශයේ සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය හෙරොයින් 10g ක ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැක කෙරෙන රු.කෝටි 22 වැඩි මුදල් ප්‍රමාණයක් ද පොලිසිය භාරයට ගැනුනා.

ඇය කුඩු සලිදුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නැමැත්තාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම පොලිසියට අනාවරණය වී ඇති පරිදි කුඩු සලිඳුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තරිඳු නමැති පුද්ගලයෙකුගෙන් ඇය මත්ද්‍රව්‍ය මිලදීගෙන තිබූ බවයි. 


ReeCha