19වන සියවසේදී ගිලී ගිය නෞකාවක් බෝල්ටික් මුහුදු පතුලෙන් සොයා ගැනීමට කිමිදුම්කරුවන් කණ්ඩායම් සමත් ව තිබෙනවා.
මෙම නෞකාව 1850 - 1867 කාලයේ නිෂ්පාදිත නෞකාවක් බව වාර්තා වේ.
එහි තිබී විවෘත නොකළ ෂැම්පේන් සහ වයින් බෝතල් සියයකට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව වාර්තා වේ.