පැරිස් ඔලිම්පික් උලෙළේ පළමු රන් පදක්කම චීනයට...
By Parami Dissanayake
පැරිස් හි පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උලෙළේ පළමු රන් පදක්කම දිනාගැනීමට චීනය සමත් ව ඇත.
ඒ මීටර් 10 වායු රයිෆල් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයේදී ය.
දකුණු කොරියාවේ Keum Ji Hyeon සහ Park Ha Jun පරාජය කරමින් බව වාර්තා වේ. 33 වැනි ඔලිම්පික් උලෙළේ පළමු රන් පදක්කම දිනාගැනීමට චීනය සමත් වුණා.
ඒ මීටර් 10 වායු රයිෆල් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයේ දී ය.
දකුණු කොරියාවේ Keum Ji Hyeon සහ Park Ha Jun පරාජය කරමින් චීනයේ Huang Yuting සහ Sheng Lihao රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එම ඉසව්වේ රිදී පදක්කම දකුණු කොරියාව දිනා ගත් අතර ලෝකඩ පදක්කම කසකස්තානයට හිමි විය.
එම ඉසව්වේ රිදී පදක්කම දකුණු කොරියාවට දිනා ගත් අතර ලෝකඩ පදක්කම කසකස්තානයට හිමි වුණා