පූජ්‍ය අක්මීමන සහ ලේකම් ඉවතට. - ලංකා ජනතා පක්ෂයේ බලය අන්සතු වෙයි.

Sri Lanka Politician
By Wayomi May 02, 2024 02:02 PM GMT
Wayomi

Wayomi

Report

අනෝජ් සිල්වා ලංකා ජනතා පක්ෂයේ බලය අත්පත් කරගත් බව වාර්තා වෙනවා.

ඒ, සමඟම පක්ෂ නායක පූජ්‍ය අක්මීමන දායාරතන නා හිමි සහ ප්‍රචාරක ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස පක්ෂයේන් ඉවත් කර ඇති බවද අප වාර්තාකරු සඳහන් කර සිටියා.

ලංකා ජනතා පක්ෂයේ මහ ලේකම් සහ අනෝජ් සිල්වා විසින් පක්ෂයේ බලය අල්ලා ඇති බවට විශ්වාසය කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඉදිරියේදි නිල වශයේන් දැනුම් දෙන බවට පක්ෂයේ ආරංචි මාර්ග දැනුම් දීමට නියමිත බවත් අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියා.


.......................................................................

May you Like


GalleryGallery