ලස්සන අත් බෑගයක් සොරකම් කළ ප්‍රබල මන්ත්‍රීවරිය - CCTV වීඩියෝවකුත් එළියට ඇවිත් අවසානයේ ඇයට සිදුවුණ දෙය.. (PHOTOS)

By krishani Jan 21, 2024 04:57 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු නවසීලන්තයෙන් වාර්තා වේ.

ලස්සන අත් බෑගයක් සොරකම් කළ ප්‍රබල මන්ත්‍රීවරිය - CCTV වීඩියෝවකුත් එළියට ඇවිත් අවසානයේ ඇයට සිදුවුණ දෙය.. (PHOTOS) | The New Zealand Mp Who Stole A Handbag

එලෙස චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඒ 42 හැවිරිදි Golriz Ghahraman (ගෝල්රිස් ග්‍රහමන් ) නම් මන්ත්‍රීවරිය යි.

නවසීලන්තයේ Green පක්ෂයේ සාමාජිකාවක් ‍වන ඇය ඉරාන ජාතික කාන්තාවකී.

ඇය 2017 වර්ෂයේ දී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ සරණාගත වීසා වලින් නවසීලන්තයට පැමිණ එරට මන්ත්‍රීධුරයකට පත් වූ පළමු කාන්තාව ලෙසයි.

ලස්සන අත් බෑගයක් සොරකම් කළ ප්‍රබල මන්ත්‍රීවරිය - CCTV වීඩියෝවකුත් එළියට ඇවිත් අවසානයේ ඇයට සිදුවුණ දෙය.. (PHOTOS) | The New Zealand Mp Who Stole A Handbag

ඇයට ඇඳුම් වෙළෙඳ සැල් දෙකකින් කිහිප වතාවක්ම මෙවැනි සොරකමක් කිරීම පිළිබඳව චෝදනා එල්ල වීය.

මන්ත්‍රීවරිය තමන් අතින් වරදක් වූ බවට ද පිළිගෙන තිබෙනවා.

ලස්සන අත් බෑගයක් සොරකම් කළ ප්‍රබල මන්ත්‍රීවරිය - CCTV වීඩියෝවකුත් එළියට ඇවිත් අවසානයේ ඇයට සිදුවුණ දෙය.. (PHOTOS) | The New Zealand Mp Who Stole A Handbag

නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ සම්බන්ධයෙන් පවසා සිටියේ, රැකියාව හා සම්බන්ධ දැඩි මානසික ආතතිය නිසා මෙලෙස හැසිරුණ බවයි.

කෙසේ වෙතත්, වෙළෙඳසැලකින් වටිනා අත් බෑගයක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් පිටවීමත් සමගම ඇය සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery

ලස්සන අත් බෑගයක් සොරකම් කළ ප්‍රබල මන්ත්‍රීවරිය - CCTV වීඩියෝවකුත් එළියට ඇවිත් අවසානයේ ඇයට සිදුවුණ දෙය.. (PHOTOS) | The New Zealand Mp Who Stole A Handbag