මහවැලියත් අනතුරේ

Report

හැටන් නගරයේදී දිනපතා නගර සභාවෙන් බැහැර කරන කැළි කසළවලින් කොටසක් මහවැලි ගඟට හැටන් සිට ප්‍රධාන ලෙස ගලා බසිනා හැටන්ඔයට, හැටන් දික්ඔය නගර සභවේ සෞඛ්‍ය අංශයේ ඇතැම් සේවකයින් ඉතා සූක්ෂම ලෙස බැහැර කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බව වාර්තා වේ.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

ඒ අනුව ඔවුන් පවසන්නේ හැටන් මල්ලිඅප්පු මංසන්ධිය ආසන්නයේ ගලා බසින හැටන් ඔයට විශාල ලෙස කැළි කසළ බැහැර කරන නිසා පරිසර ගැටළු රැසක් මතු වී ඇති බවයි.

මෙම හැටන්ඔයේ ජලය මහවැලි ගඟට නාවලපිටිය ප්‍රදේශයෙන් එක්වන තෙක් එම ඔය ගලා බසින හැටන්, ගිනිගත්හේන, නාවලපිටිය යන ප්‍රදේශවල ඔය දෙපස පදිංචිකරුවන් විශාල පිරිසක් දිනපතා කටයුතුවලට හැටන්ඔයේ ජලය පරිහරණය කරන බව සඳහන්.

මහරගම ලොකු ගින්නක්

මහරගම ලොකු ගින්නක්

එහෙත් හැටන් දික්ඔය නගර සභාවට කැළි කසළ බැහැර කිරිමට නිසි ඉඩමක් නැති වීම හමුවේ නගර සභා සීමාවේ දිනපතා එකතුවන කැළි කසළ හැටන් දික්ඔය නගර සභාවට අයත් ගිනිගෙන විනාශ වි ඇති තානායම් ඉඩමේ සහ තානයම් ගොඩනැගිල්ලට බැහැර කරන බව වාර්තා වේ.

මේ අතර හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ කැළි කසළ නගර සභාවේ ඇතැම් සේවකයින් හැටන් ඔයට මුදා හරින බවයි මල්ලිඅප්පු ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසයි.

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව