බස් රථයක් ඇතුළේ සගවා ගෙනා භූමිතෙල් තොගයක් මාට්ටු - සැකකරුවන් අත්අඩංගුවට

Report

කොළඹ සිට මොණරාගල දක්වා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ භූමිතෙල් ලීටර් 100ක් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද රහස් තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී බස් රථයේ කොන්දොස්තරවරයා ද පොලිස් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

ඉරානය සහ අමෙරිකාව අතර යුද ගිනි ඇවිලේ - නෞකාව අල්ලා ගැනීම ගැන ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්

ඉරානය සහ අමෙරිකාව අතර යුද ගිනි ඇවිලේ - නෞකාව අල්ලා ගැනීම ගැන ඉරානයෙන් දරුණු අනතුරු ඇඟවීමක්

එපා කියද්දී හෝමුස් හරහා ගිය ඉන්දීය නැව් දෙකක විනාශයි - ඉරානයෙන් වෙඩි

එපා කියද්දී හෝමුස් හරහා ගිය ඉන්දීය නැව් දෙකක විනාශයි - ඉරානයෙන් වෙඩි