අද රෑ තමයි රෑ.. 2025 ලැබුවත් හරි.. කලින්ම අද රෑ වෙන දෙය මෙන්න.. (VIDEO)

Latest Headlines Decision Making
By krishani Jan 03, 2025 03:55 PM GMT
krishani

krishani

Report

අද (03) රාත්‍රියේ දී 2025 නව වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව දැකගත හැකි වේ.

ඒ බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර සදහන් කළේ ය.

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

මෙම උල්කාපාත වර්ෂාව පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිට ජනවාරි මස 12 වැනිදා දක්වා අතර කාලයේදී සක්‍රීයව පවති.

එය අද (03) රාත්‍රියේදී උපරිම අවස්ථාවට පත් වේ. 

මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි වන්නේ ' බූට්ස් ' තාරුකා රාශීය ආශ්‍රිතව ය.

එය අළුයම 5.00ට පමණ නැරඹිය හැකි වන අතර එම කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව නැරඹීම සඳහා සුදුසුම අවස්ථාව වේ.

කෙසේ වෙතත්, මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි අතර ඒ සඳහා කිසිඳු උපකරණයක් අවශ්‍ය නොවේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සදහා පහතින් පිවිසෙන්න,

You May Like This Video👇

ReeCha