ලංකාවම බලන් හිටිය, 06 දෙනාගෙන් ගොඩ බිමට ආ බේරුණු ධීවරයා.. ගැන ඇහෙන ආරංචිය මෙන්න..

Hambantota Sri Lanka Navy Sri Lanka Fisherman Latest Headlines Decision Making
By krishani Jul 01, 2024 01:52 PM GMT
krishani

krishani

Report

අද (01) උදෑසන ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍යව සිට දිවි බේරාගත් ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ලංකාවම බලන් හිටිය, 06 දෙනාගෙන් ගොඩ බිමට ආ බේරුණු ධීවරයා.. ගැන ඇහෙන ආරංචිය මෙන්න.. | The Critical Angler On The Multi Day Fishing Trip

එලෙස රැගෙන ආ එම ධීවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

පසුගිය 6 වනදා තංගල්ල ධීවර වරායන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා ධීවරයන් 6 දෙනෙකු සමග ඩෙවෝන් 5 යාත්‍රාව ගමන් කර තිබෙනවා.

මෙරට දේශපාලනයේ සදා නොමැකෙන, දැවැන්තයෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

මෙරට දේශපාලනයේ සදා නොමැකෙන, දැවැන්තයෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)


පසුව ඔවුන් මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් මත්පැන් බව යැයි සිතා පානය කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් රෝගාතුර වී ධීවරයින් හය දෙනාගෙන් සිව්දෙනෙකුම එම යාත්‍රාවේදී මිය ගියේ ය.

ලංකාවම කඳුළින් තෙත් වී ගිය, 06 දෙනාගෙන් බේරුණු ධීවරයා ගැන මහ රෑම ලැබුණ ආරංචිය මෙන්න..

ලංකාවම කඳුළින් තෙත් වී ගිය, 06 දෙනාගෙන් බේරුණු ධීවරයා ගැන මහ රෑම ලැබුණ ආරංචිය මෙන්න..


අනෙක් ධීවරයින් දෙදෙනා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මඟින් මුදවාගැනීමට කටයුතු කළේ ය.

නමුත් එහි සිටියදී තවත් ධීවරයෙකු මියගොස් තිබුණේ ය.