ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

Report

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව පවසනවා.

මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.

නිරන්තරයෙන් වෙනස් වන ඩොලරයට අද සිදු වූ දේ..මහ බැංකුවෙන් දැනුම්දීමක්..

නිරන්තරයෙන් වෙනස් වන ඩොලරයට අද සිදු වූ දේ..මහ බැංකුවෙන් දැනුම්දීමක්..

ශ්‍රී ලංකාව චීන්නුන්ගේ පිරමීඩ ජාවාරමේ මූලස්ථානය වූ හැටි.- විශේෂ අනාවරණයක්.

ශ්‍රී ලංකාව චීන්නුන්ගේ පිරමීඩ ජාවාරමේ මූලස්ථානය වූ හැටි.- විශේෂ අනාවරණයක්.