නුගේගොඩදී පදිකයෙකු යට කර පළා ගිය කාර් රථය

Accident
By Thaya Mar 05, 2021 07:42 PM GMT
Report

නුගේගොඩ ප්‍රදේශයේදී පදිකයෙකු අධික වේගයෙන් පළා ගිය කාර් රථයක් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අනතුරෙන් පදිකයා මියගොස් ඇත. මෙම අනතුර සිදුකළ කාර් රථය පදිකයා අනතුරට ලක් කොට නොනවත්වා පළා ගොස් තිබුනේ මේ අයුරින්…