මෝටර් රථයක් ගඟට පෙරළී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට.!

Report

මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

…………………………………………………………

You may like this video 👇