ඩෑන් ප්‍රියසාද්ගේ නිසල දේහය මල් ශාලාවට
By Mithu
පසුගිය දින නන්නාදුනන වෙඩික්කරුවකුගේ වෙඩි් පහරින් සමාජ ක්‍රියාකාරී චරිතයක් වන ඩෑන් ප්‍රියසාද් නැමැති පුද්ගලයා ජීවිතෙන් සමුගත්තා.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මිය ගිය අතර ඔහුගේ වියෝව ඇසූ ළඟම හිතවතුන් බොහෝ දෙනා කම්පා වුණා.
ඒ වගේම ඔහුගේ ඝාතනයට සම්බන්ධ යයි සැක කෙරෙන සියලු පාර්ශ්වයන් වෙත අවධානය යොමු කරමින් අදාළ විමර්ශන කටයුතු සිදු කරන්නත් ශ්‍රී ලංකා පොලිසිය වැඩි දුරටත් කටයුතු කරනවා.
අද දින (24) ඔහුගේ නිසල දේහය මල්ශාලාව වෙත රැගෙන ඒම සිදුවූ අතර ඔහුගේ සමීපතයන් සියලු දෙනා මේ ශෝකී අවස්ථාව කණගාටුව ප්‍රකාශ කරයි.