වැඩිම බරකින් උපන් බිලිඳා. - කිලෝ 7 ඉක්මවයි. (VIDEO)

By Wayomi Dec 31, 2023 06:42 AM GMT
Report

7kg 105g ක බරකින් යුත් දරුවෙකුගේ උපතක් පිළිබඳව චිලී රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

එලෙස උපත ලබා ඇත්තේ පිරිමි දරුවෙක් වන අතර අලුත උපන් උපන් බිලිඳා Curanilahueහි රෝහලකින් Concepcion හි සෞඛ්‍ය ආයතනයකට මාරුකර තිබෙනවා.

මේ වනවිට මව සහ දරුවා දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.