දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්.

Sri Lanka Army Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Wayomi Mar 23, 2023 07:18 AM GMT
Wayomi

Wayomi

Report

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසනවා.

ඒ, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන අතර හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW