මේස පන්දු ක්‍රීඩාවෙන් මුළු ලොවක් හෙල්ලූ පුංචි ක්‍රීඩකයා

Report

ලෝකෙම අංක එකට ආපු පුංචි ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ටාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව ඇත.

මේ දක්ෂ පුංචි ක්‍රීඩකයා ඉගනගනු ලබන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 5වැනි ශ්‍රේණියේය ඔහු කුඩා කල සිටම මේසපන්දු ක්‍රීඩාවෙන් කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කළ අයෙකි.

ටාවි සමරවීර මෑත කාලයේදි ශ්‍රී ලංකාවට මේසපන්දු ක්‍රීඩාවෙන් ඉතිහාසගත ජයග්‍රහණ රැසක් රැගෙනවිත් තිබේ.

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අසාද්‍යයි - රෝගය උත්සන්න වී කෝමා වෙලා

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අසාද්‍යයි - රෝගය උත්සන්න වී කෝමා වෙලා

ඉතාලියේ ඉකුත්දා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ ටාවි සමරවීර එහිදී අවුරුදු 11න් පහළ මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙරට මේස පන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දක්ෂාතව ප්‍රදර්ශනය කරන්නට ඔහු මෙලෙස සමත් වී තිබේ.  

ඉන්දීය කාත්නා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකාවට අත්වුන ඉරණම

ඉන්දීය කාත්නා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකාවට අත්වුන ඉරණම