"..අපි දෙන්නා මෙහෙම ඉද්දී පේනවද ලෙඩ්ඩු කියලා.." සමාජ් මාධ්‍යය කැළඹූ සම ලිංගික යුවළ සැරටම කියයි..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Apr 30, 2023 05:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තරු සහ එමී කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතාබහට ලක්වන යුවළක්.

“ලෙස්බියන් යුවළක්” විදිහට ගොඩක් දෙනෙක් අතර ප්‍රචලිත, තරු සහ එමී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකුත් පසුගිය දවස්වල බොහෝ පිරිසකගේ අවධානයට ලක්වුණා.

බොහෝ විවෘතව අදහස් ප්‍රකාශ කරන මේ දෙන්නා කියන්නෙ ඔවුන් ඉක්මණින් ම විවාහ වෙන බවයි. ඒ වගේම තමයි බොහෝම ඉක්මණින් විදෙස්ගත වෙන්නත් බලාපොරොත්තු වෙන බව ඔවුන් කියනවා.

“අපි දෙන්නා මෙහෙම ඉන්නකොට පේනවාද අපි දෙන්නා ලෙඩ්ඩු කියලා. මට හිතෙන දේවල් මෙයාට ගොඩක් හිතෙනවා, මෙයාටත් එහෙමයි.. මම කට වහන් ඉද්දි මෙයා අහනවා, ‘බේබි ඔයාට ප්‍රශ්නයක්ද ?’ කියලා.

එයාට තේරෙනවා මාව… ඔයාට මම ඉන්නවනේ හැමදේටම කියනවා. ඒක එහෙම මානසික ලෙඩක් වෙන්න බෑ ඉතින්.. ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් බැලුවම කවුරුත් කියන් නෑනේ මේක මානසික ලෙඩක් කියලා..

අපි මැරි කරනවා. ලංකාවේ බැහැනේ. එහේ ගිහින් මැරි කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවෝ හදන්නත් පුළුවන්. ලංකාවේ බැරිවුණාට එහේ පුළුවන්. එහෙම දේවල් තියෙනවා.” 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGallery
ReeCha