ශ්‍රී ලංකාවේ බලවත්ම සන්නිවේදන ජාලය බවට එයාටෙල් පත්වෙයි?..
Sri Lanka
By Aruna
රජය විසින් පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් ලබා ගැනීම සඳහා මෙරට මෙහෙයුම් සිදු කරන ‘එයාටෙල්’ ජංගම දුරකතන සමාගයේ හිමිකාරිත්වය දරණ ඉන්දීය රිලයන්ස් සමාගම උනන්දුවක් දක්වයි.
එම සමාගම අයත් වන්නේ ඉන්දියාවේ ප‍්‍රකට ව්‍යාපාරික ‘මිත්තන්’ සමූහයටයි.
එමෙන්ම සුබාෂ්කරන් අලිරාජා, මුකේෂ් අම්බානි, අදානි ගෲ යව ව්‍යාපාරද මේ සඳහා උනන්දු වෙමින් සිටී.
රිලයන්ස් සමාගමට ටෙලිකොම් හිමිකාරිත්වය ලබා ගැනීමට හැකි වුවොත් ශ්‍රී ලංකාව තුළ බලවත්ම සන්නිවේදන ජාලය බවට එයාටෙල්-ටෙලිකොම් ඒකාබද්දතාවය පත්වීමේ ඉඩක් ඇති බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
