පළාත් ආණ්ඩුකාරවරයෙකුට ගුරුවරු පිරිසක් සිදු කරපු දේ - (VIDEO)

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් විශාල පිරිසක් අද (25) පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලය දෙසට විරෝධතා පා ගමනක් පැවැත්වීය. 

 නමුත් ඔවුන්ව වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී නතර කිරීමට පොලීසිය කටයුතු කළේය. 

 ගුරුවරුන් සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ඉකුත් දා කළ ප්‍රකාශයක ට විරෝධය දක්වමින් එම විරෝධතාවය පැවැත්වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


Gallery Gallery Gallery Gallery Gallery