ලබන 29 සිට මැයි 09 දක්වා.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න.

Report

අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ලබන 29 සිට මැයි 09 දක්වා.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න. | Teacher Vacancies In National Schools

ඒ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දින පවත්වන ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධයෙන් ය.

එය අප්‍රේල් මස 29 වනදා සිට මැයි 09 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය.

රජයෙන් ජනතාවට ලැබෙන සහනය ගැන නැවතත් කළ දැනුම්දීම මෙන්න.

රජයෙන් ජනතාවට ලැබෙන සහනය ගැන නැවතත් කළ දැනුම්දීම මෙන්න.


කෙසේ වෙතත්, සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.