සතුට සමරන්න ගුරුවරු දරුවන්ට අයිස්පලම් බෙදූ හැටි මෙන්න..

Education Students Teachers Nikaweratiya
By Aruna Jan 26, 2022 12:00 AM GMT
Aruna

Aruna

Report

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමෙන් පසු ලබාගත් පළමු වැටුපෙන් නිකවැරටිය අවුලේගම සංඝබෝධි මැදි විදුහලේ ගුරුවරු දරුවන්ට අයිස් පලම් ලබා දී ඇත.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කළ දැවැන්ත වර්ජනයක ප්‍රතිඵලයක් ලෙස වැඩි වූ වැටුපෙන් කොටසක් මෙම මස සිට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලබා දීමට බලධාරීන් පියවර ගත්හ.

එසේ වැටුප් ලැබීමේ සතුටට ගුරුවරුන් මෙසේ අයිස් පලම් ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

ReeCha