ගුරු සංවර්ධන නිලධාරී ගැටලු ලිහන්නැයි තවත් උද්ඝෝෂණයක්
By Kanchana
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්නයි ඉල්ලමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණයක් කර තිබේ.
ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ ගුරු සංවර්ධන නිලධාරීන් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව මෙම විරෝධතාව සිදුකරන බවයි.
මේ අතර අදාල ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (3) සාකච්ඡාවක් ලබා දී ඇත.