ගුරුවරයෙක් පාසල තුලදිම ජීවිතක්ෂයට.

Death Teachers
By Wayomi Oct 13, 2024 03:53 AM GMT
Wayomi

Wayomi

Report

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයෙකු පාසලේ පන්ති කාමරය තුලදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව වාර්තා වෙනවා.

එලෙස ජිවිතක්ෂයට පත් ව ඇත්තේ, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝටන්බ්‍රිජ් ඔස්බොන් දමිල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි අංගමුත්තු දයාබරන් නැමති තිදරු පියෙකි(45).

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.


පාසලේ (12) දින පැවති සරස්වති පුජාවට සහභාගිවි සිටියදි එකවරම එම ගුරුවරයා තම පපුවේ වේදනාවක් ඇති බව පවසමින් එකවරම බිම ඇද වැටී තිබෙනවා.

අනතුරුව රෝගාතුර වු ගුරුවරයාව පාසලේ සෙසු ගුරුවරුන් එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේ ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

මියගිය ගුරුවරයා පාසලට යාබදවම පිහිටි ඔස්බොන් වතුයායේ පදිංචිකරුවෙකු බවත්, ජිවිතක්ෂයට පත් ගුරුවරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් පවසනවා.  

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු දිනවලදිත් සීසන් එකෙන් යන්න අවසර. - රජයේ විශේෂ තීරණය මෙන්න.

 

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

කිලෝ එකක් රු.60 කට? - හිතාගන්වත් බැරි විදිහට දිවයිනපුරා එළවලු මිල සීඝ්‍ර ලෙස පහල යයි. - නව මිල ලැයිස්තුව මෙන්න.