බදු ගෙවීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Report

2024/2025 වරිපනම් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බද්ද අගෝස්තු මස 15 වන දිනට ගෙවීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව, පළමු වාරිකය අගෝස්තු 15 වැනිදාට පෙර ගෙවිය යුතු බවයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසුවේ.

අද ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක්..ජලය කපන වෙලාව සහ ප්‍රදේශ සියල්ල මෙන්න..

අද ප්‍රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක්..ජලය කපන වෙලාව සහ ප්‍රදේශ සියල්ල මෙන්න..


විද්‍යුත් ක්‍රමයට ගෙවීම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා ප්‍රමාද වූ බදු ගෙවීම් සඳහා අදාළ වන දඬුවම් සහ පොලී අනුපාත ද විස්තර කළේය.

ලංකාවේ කාන්තාවන්ගේ නයිටිය නැතිකරයි..නිවසක කුස්සියත් නැති කිරීමට තීරණයක්..නයිටිය ඇදගෙන උයන්නත් තහනම්.(VIDEO)

ලංකාවේ කාන්තාවන්ගේ නයිටිය නැතිකරයි..නිවසක කුස්සියත් නැති කිරීමට තීරණයක්..නයිටිය ඇදගෙන උයන්නත් තහනම්.(VIDEO)