01 වනදා සිට ක්‍රියාත්මක නව බද්ද ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..

Sri Lanka
By Aruna Jan 20, 2023 12:22 AM GMT
Aruna

Aruna

Report

ජනවාරි 1වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ බදු ව්‍යුහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිළධාරීන්ගේ සංගමයද අප්‍රසාදය පළ කරනවා.

භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා වෙත ලිපි යොමු කරමින් එම සංගමය ඒ බව දැනුම් දී තිබෙනවා.

නව බදු ව්‍යුහය සම්බන්ධයෙන් බොහෝ වෘත්තිකයන්ද විරෝධය පළ කරනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද නව බදු ව්‍යුහයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වීමටයි මේවනවිටත් තීරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now