උඩු ගුවන ජයගත් සුරූපී දමිල තරුණිය ප්‍රථම වරට ගගන අමතයි(VIDEO)..

Tamil girl
By Aruna Jul 25, 2021 06:08 AM GMT
Aruna

Aruna

Report

මේ දින වල අපේ රටෙහි බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවක් ලෙස ගුවන ජයගත් දමිල ජාතික තරුණිය සැලකිය හැකිය.

මන්ද, ඇය එතරම් විශේෂත්වයට පත්ව ඇත්තේ,උඩු ගුවන ජයගත් ප්‍රථම ශ්‍රී ලාංකිත දමිල ගුවන් නියමුවරිය වීම නිසා වෙනි.

ඇය මෙතෙක් පැමිණි ගමන්මඟ පිළිබදව ගගන අපි, ඇය සමග විශේෂ වැඩ සටහනක් පැවැත්වූ අතර,එහිදී තමන්ගේ සිහිනය සැබෑ වූ හැටි සිංහල බසින් හරි අපූරුවට විස්තර කළේ මෙලෙසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now