රට යන්න හීන දකින ඔයත් මේ වගේ රැවටෙන්න එපා

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(17) ස්විට්සර්ලන්තයේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 29කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාලව වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවකු ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇත.

සිද්ධියට අදාළ සැකකරු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළ අතර මෙම සිද්ධියට අදාලව මේ වන විට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.

රජයේ සේවකයන්ගේ පඩි ප්‍රශ්නෙට විසදුමක්

රජයේ සේවකයන්ගේ පඩි ප්‍රශ්නෙට විසදුමක්

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න