සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination
By krishani Apr 04, 2023 11:39 PM GMT
krishani

krishani

Report

එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල දී පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඊයේ (04) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා කියා සිටියේ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම ද ඒ සඳහා බාධාවක් කර නොගන්නා බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha