අධිවේගී මාර්ගයක රිය අනතුරක් ! 21 ජිවිතක්ෂයට

Accident Death Sinhala news
By Hashan May 15, 2025 03:54 AM GMT
Hashan

Hashan

Report

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක රිය අනතුරක් සිදුව තිබෙනවා.   

අදාළ  රිය අනතුර හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇත.   

සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන

සුපිරි හෝටලයක් පරික්ෂා කරන්න ගිහින් හමු වුණ දේ, අයිතිකාරයෝ සොයා පොලිස් විමර්ශන

අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි විදෙස්  මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වෙතත්  පසුගිය පෙබරවාරී මාසයේදී ද මෙක්සිකෝවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි

ReeCha