මෙරට ළමුන්ගේ පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා කී දේ..
By krishani
මෙරට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% ක පමණ ප්‍රමාණයක් චීන ජනරජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එහි පළමු තොගය දැනටමත් මෙරටට ලැබී ඇති බව වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |