පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ministry of Education A D Susil Premajayantha
By krishani Aug 17, 2022 03:03 AM GMT
krishani

krishani

Report

දෙසැම්බර් මස මුල් සතිය වන තුරු නිවාඩුවකින් තොරව සතියේ දින පහම පාසල් පැවැත්වීමට බලාපොරොත්තු වන බව කොළඹ දී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha