තෙල් සැපයුම ගැන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්.

Sri Lanka
By krishani Mar 29, 2023 04:30 AM GMT
krishani

krishani

Report

සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුකරමින් පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කළේ ය.

තෙල් බවුසර් 50ක් පමණ කොලොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join