"සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න" - ප්‍රබලයෙක්ගෙන් ප්‍රකාශයක්..

M. A. Sumanthiran Sri Lanka Politician Sri Lankan political crisis
By krishani May 30, 2022 04:29 AM GMT
krishani

krishani

Report

වත්මන් අර්බුදවලට විසඳුම පාර්ලිමේන්තුවේ සියලු ම මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වී මැතිවරණයකට යාම බව ඊයේ (29) යාපනයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර සිටියහ.

බහුතර ජනතාව ජනාධිපතිවරයාව සහ වත්මන් අගමැතිව ප්‍රතික්ෂේප කරන පසුබිමක ඔවුන් එම තනතුරුවල ඉඳිමින් රට ගොඩ නැගීමට දරණ සියලු ම උත්සහයන් පලක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join