රට පුරා සියලු පාසල් වලට කරන්න යන දේ ගැන විපක්ෂනායක ගෙන් දැනුම්දීමක්..

Sajith Premadasa Samagi Jana Balawegaya Sri Lankan Schools Education
By Aruna Mar 03, 2024 03:40 AM GMT
Aruna

Aruna

Report

තමා ජනාධිපතිවරයා බවට පත්වුව හොත් රටේ සියලු පාසල් සුහුරු පාසල් බවට පරිවර්තනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනතාව මේ වසරේ දී නිවැරදි තීන්දුව ගනු ලැබුව හොත් සමගි ජන බලවේගය මෙරට අධ්‍යාපනයේ සාධනීය විප්ලවයක් ඇති කරන බවයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

ඔහු මෙම අදහස් පලකළේ, තිස්සමහාරාම - තෙළුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ReeCha