කවුරුත් ආදරේ කරන පට්ටි ගෙදර නෝනගේ ලස්සන
By Kanchana
දිනක්ෂි ප්‍රියසාද් කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම් . රංගන ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්න ඇය ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය. ඒ වගේම නිරන්තරයෙන් ඇය ගැන සමාජ මාධ්‍යයේ කතාබහට ළක්වෙනවා.
ඉතිං ඇය මේ දිනවල බොහෝ කලාත්මක නිර්මාණ හමුවේ තම නිසග දක්ෂතාවය පෙන්වා දෙමින් සිටියි . ඇය කිසිසේත් නොකරාවීයැයි සිතෙන අසීරු චරිත වලට පණ පොවනු ලබයි .
ප්‍රේක්ෂකයනුත් මේ දිනවල බොහෝ සෙයින් ඇය පිළිබද කතාබහට ළක් කරනු ලබයි.
පට්ටි ගෙදර නම් විශිෂ්ඨ ටෙලි නිර්මාණයේ නෝනා නම් චරිතයෙන් මේ දිනවල ඔබ හමුවට පැමිණේ.
ඉතිං කවුරුත් ආදරේ කරන ඇය හරි අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණු පතට එක්කරලා තිබුණා .දිනක්ෂිට ආදරේ ඔයාලත් බලන්නකෝ එයාගේ ලස්සන photo shoot එක





