ගම්පොළත් යටවෙයි - වාහනේකටවත් යන්න බැරි තත්ත්වයක්

Report

ගම්පොළ ප්‍රදේශයට අද (10) දින පස්වරුවේදී පැවති දැඩි වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වූ බව වාර්තා වේ.

ඒ අනුව ගම්පොළ නගරයේ සිට දිවෙන අඹගමුව ප්‍රධාන මාර්ගයත් එසේ ජලයෙන් යටව තිබූ බව සඳහන්.

මෙම නිසා රථ වාහන ගමනාගමනයට බාධා මතුව තිබූ බවද වැඩිදුරටත් වාර්තා විය.

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී