ජනතාව භීතියට පත් කරමින් මේ මාර්ගයට පස් සහ ගල් පෙරළෙයි - පාර වසා දමයි

Report

කොළඹ නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් බව සඳහන්.

එසේම මෙසේ ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව ඇති බව සඳහන්.

එමෙන්ම මේ වන විට ප්‍රදේශයට සුළු වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බවද සඳහන් වේ.

දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි - මේ සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාදයි

දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි - මේ සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාදයි

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ