දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි - මේ සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්රමාදයි
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්රමාද වී ධාවනය වන බව සඳහන්.
ඒ අනුව අද (10) පස්වරුවේ මෙම සංඥා පද්ධතිය බිඳ වැටී ඇති බව දන්වා ඇත.