මේ අවුරුද්දට කරන අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය ගැන දිවයිනටම දැනුම්දීමක්

Report

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2026 වසරේ අවසන් කාර්තුව වෙනුවෙන් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර තිබෙන බව සඳහන්.

එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ තෙවන කාර්තුවේදී ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු ක්‍රමයම මෙම කාර්තුවේදී ද බලාත්මක වනු ඇති බවයි.

ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) මඟින් ඉදිරිපත් කළ පිරිවැය දත්ත අනුව 2026 අවසන් කාර්තුවේ විදුලිය සැපයීමේ පිරිවැය 2.88%කින් ඉහළ යනු ඇති බව කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත.

දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි - මේ සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාදයි

දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි - මේ සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාදයි

කෙසේ වුවද නොවැම්බර් 9 වැනි දින යාවත්කාලීන කළ පිරිවැය දත්ත සහ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සලකා බැලීමෙන් පසුව විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව සඳහන්.

මේ අතර එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2026 අවසන් කාර්තුව සඳහා අදාළ පිරිවැය දත්ත NSO විසින් ඉදිරිපත් කළ යුතුව තිබුණේ අගෝස්තු 17 වැනිදාට පෙර වුවද, එම දත්ත කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණේ ඔක්තෝබර් 6 වැනිදා බවයි.

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

GalleryGallery