ප්‍රබල භූමිකම්පාවක්

Report

තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.2ක අගයක් සටහන් වී ඇති බවයි. තවමත් හානි පිළිබඳ නිෂ්චිත වාර්තා ලැබී නොමැති වුවත්, ගොඩනැගිලි සෙලවූ බවට තොරතුරු ලැබී ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය පුතු ගැන සැකයක්....

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය පුතු ගැන සැකයක්....

තුර්කි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ අනාරක්ෂිත වියහැකි ගොඩනැගිලිවලට නොයන ලෙසයි.

භූමිකම්පාවට මුහුණදුන් ඇතැම් පුද්ගලයන් පවසා ඇත්තේ වසර හයක් තුළ මෙතරම් ප්‍රබල භූමිකම්පාවකට තමන් කිසිදා මුහුණදී නොමැති බවයි.

TIN අංකය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

TIN අංකය ගැන ඇහෙන අලුත්ම ආරංචිය