TIN අංකය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

By Hashini Apr 23, 2025 10:21 AM GMT
Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ  වයස අවුරුදු 18 වැඩි මෙරට ජනගහනයෙන් මිලියන 10ක් පමණ මේ වන විට බදුගෙවන්නන් හදුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා ගෙන ඇති බවයි.

අද කොළඹ දී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත එක්වෙමින් මේ බව කියා සිටියා.

කදුළු සඟවාගෙන යුක්තියන් සොයන මව.... වැලිකඩ පොලිසියට දඬුවම් ලැබෙයි ද?

කදුළු සඟවාගෙන යුක්තියන් සොයන මව.... වැලිකඩ පොලිසියට දඬුවම් ලැබෙයි ද?