වෛද්‍යවරු වැඩ වර්ජනයක්.

Sri Lanka
By krishani Feb 07, 2023 10:02 AM GMT
krishani

krishani

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ මහතා පැවසුවේ ය.

එය 09 වනදා උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක බවත් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha